ත්රිපිටකය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් අංගුත්තර නිකාය Anguththara Nikaya ත්රිපිටකය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් පත් ඉරු583පරිමාණයසෙන්ටිමීටර් 67.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ප ගී’ තෙක්කම්බසෙන්ටිමීටර් 70 × 6, කම්බ පිටත රතු පැහැති පසුබිමක් මත කහ සහ කලු වර්ණ භාවිතයෙන් මල් සහ මෝස්තර රටා දැක්වීම් සිදුකර ඇත. කම්බ වටා පෙති කහ, කලු වර්ණ භාවිතයෙන් සිතුවම් කරන ලද පෙති මෝස්තර රටා පෙළකි. කම්බ ඇතුළත වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් සිදු කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිඬිකසස ආරාමෙ෴ තත්ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචචසෙසාසුං භගවා එතදවොච …දොසසස මොහසස කොධසස උපනාහසස මකඛසස පලාසසස ඉසසාය මචඡරියසස මයායසාඨෙය්යසස ථමහසස සාරමහසස මානසස අතිමානසස මදසස පමාදසස අභිංඤාය පරිකඛයාය පහානාය ඛයාය වයාය විරාගාය නිරොධාය චාගාය පටිනිසසගගාය ඉමෙ එකා දස ධමමා භාවෙතබබාති෴ එකාදස නිපාතො සමතෙතා෴෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: SMPB-0001What's your reaction?0Cool0Bad0Happy0Sad