ගාථා, පාලි පුස්කොළ පොත් අටවිසි බෝධි වන්දනාව (අසම්පූර්ණ යි), නරසීහ ගාථා ඇතුළු කාණ්ඩයක් Atawisi Bodhi Wandana (incomplete), Narasiha Gatha Athulu Kaandayak ගාථා, පාලි පුස්කොළ පොත් පත් ඉරු4පරිමාණයසෙන්ටිමීටර් 31.5 × 5,පත් ඉරු අංකනය‘කෘ’ සිට ‘කෟ’ දක්වා,කම්බනැත.වැඩිදුර විස්තරය෴෴තණහං මෙථංකරා තමභිසතත පණෙ_ණචකිං සුකොසරණං දීපංකරා තමහි පිපඵලී පිපඵලී දුමෙ ෴ කොඬඤඤං සාළකල්යානං නාග රුකෙඛාච මඟලං සුඛතං නාග රුකෙඛා ච නාග රුකෙඛාච රෙවතං ඝොහිතං නාග රුකෙඛා ච අජජුතො අතොඛදසසිනො පදුමං සොතරුකෙඛාච ඛහාසොනොච නාරදං …අ`ජන වණණ සුන ීල සුකෙසො ක`චන වටට විසුද්ධ ලලාටො ඔසධි පඬර සුද්ධ සුඋණෙහා එසහි තුයහ පිතා නරසීහො ෴ ගචඡති නීල පථෙවිය චන්දා තාරගණා පරිවෙඨිත රූපො සාවක මජඣ ගතො සමණින්දා එසහි තුයහ පිතා නරසීහො ෴ නරසීහ ගාථා යි ෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0002What's your reaction?0Cool0Bad0Happy0Sad