පද්‍ය, පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් කවි පොතක් හා වෙද පොතක් (අසම්පූර්ණ යි) Kavi Pothak Ha Weda Pothak (Asampurnai) පද්‍ය, පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු28පරිමාණයඅඟල් 8 x 1 1/4පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර නැතකම්බනැත වැඩිදුර විස්තරය එරංදුනා ගෙන සුරත දරාගන අහසෙ තාරු රැස් එ කකාවරං සුදැති තෙද අසුර බවන් … තේ ද රැස් එ කකානරං රකිංනනට ක … ලා තෙද රැස් එ කකාවරං මෙ මට ස්‍රි විෂනු … බැහැ දැ කකා …නිතුල් පො කැපිටිය පොතු මෙවා එකට කොටා මිරිකා ඉගුරු මිරි කැකුළු හාල් දමා අබරා දි කර පැසවා ගානු ෴ රොඩු පොටටනිය බැද කඩපි මෙව තන්බා තවනු ෴ බිදුනාට පෙන්‍දුවට තැළුමට උනු කරන බෙතට ෴ නවහන්‍දි ඉගුරු මිරිස් ළුනු කහ පොළුත් දමා කොටා බන් …ඤනමෝ බුද්‍ධාය ෴ ආලිතතානේ පුන්‍චි අපපුරාල ගේං පැවත ආ වෙදකම පරන්පරාවෙ පැවතෙන අයට සතත යි වෙන හොරකමටවත් බලේට ගත් කෙනේකුට අවසතත යිවිහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල DEARPDF - Loading PDF Worker ...Close Tags: GPVE-0229What's your reaction?0Cool0Bad0Happy0Sad