වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුසමත්‍වු මහා කාසස්‍යප සථවිරයන් වහන්ස මා විසින් මෙ ත්‍රිපරිව්‍රතර්‍තද්‍වාදසාකාර චතුසසත්‍ය දෙසනා සංඛ්‍යාත වු මගුල් ධම්සක් පැවතුම් සුත්‍ර ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසේ ම අසන ලදී,, නොහොත්,, මෙ,, මාගෙ,, සුතං,, ශ්‍රැතිය හෙවත් ඇසීම,, එවං,, මෙසේ මැ යි,, එකං සමයං,, ගබර්භාවක්ක්රානති සමය ජාතිසමය සංවෙග සමය අභිනිසක්‍රමන සමය දුස්කල ක්‍රියා සමය… අපපමාණෙව,, උලාරො,, ඔභාසො,, ලොකෙ,, පාතුරහොසි෴ අථ ඛො භගවා උදානං උදාණෙසි අඤඤාසි වත භො කොඬඤෙඤා අඤඤාසි වත භො කොඬඤෙඤාසි෴ අථ ඛො,, භගවා,, උදානං උදාණෙසි,, භො කොඬඤෙඤා,, වත,, භො කොඬඤෙඤාසී ති෴ ඉතිහිදං ආයසමතො කොඬඤඤසස කොඬඤෙඤා ත්‍වව නාමං ආහොසි෴ ඉතිහ,, ආයසමතො කොඬඤඤසස,, අඤඤාකොඬඤෙඤා ත්‍වව,, ඉදං නාමං අහොසි෴ ධමමචකකපපවතතන සුතතං නි`ඨිතං෴෴෴ |