ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් දම්සක් පැවැතුම් සූත්‍ර සන්නය, පාලි ධර්ම කාණ්ඩයක් Damsak Pewathum Suthra Sannaya,Pali darama kandayak ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු87පරිමාණයසෙන්ටිමීටර් 45 × 5.5පත් ඉරු අංකනය‘1’ සිට ‘86’ තෙක්කම්බසෙන්ටිමීටර් 46.5 × 5.5, රතු පැහැති පසුබිමක් මත කහ සහ කලු වර්ණ භාවිතයෙන් මල් ලියකම් රටා දක්වා ඇත. කම්බ වටා පෙති මෝස්තර රටා දක්වා ඇත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සමබුධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරානසියං විහරති ඉසිපතනෙ මිගදායෙ෴ එවමෙම සුතං෴ මේ෴ එවං සුතං෴ මේ෴ සුතං෴ එවං෴ එකං සමයං෴ භගවා෴ බාරානසියං෴ ඉසිපතනෙ෴ මිගදායෙ෴ විහරති …විනිචඡයො වෙදිතබෙබා විඤඤුනා සාසතකකමො෴ විත්ථාරකථා නිටඨිතෙසු෴ ශ්‍රී බුද්ධවර්ෂ දෙදාස් හාරසිය අනූහරක් වූ නිකිනි මස අවපෑලවිය නම් ලත් සඳු දින දී ලියා නිමවන ලදි ලිවු බවට කොහොමන්කොලමේ හේරත්හාමි වෙද මහතමයා සහ නොචචියේ කපුරුහාමි වෙද මහතමයා ද යන දෙදෙන වේපොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය Tags: SMPB-0010What's your reaction?0Cool0Bad0Happy0Sad