පුස්කොළ පොත්, සන්න ධම්සක් පැවැතුම් සූත්ර සන්නය Dhamsak Pewathum Suthra Sannaya පුස්කොළ පොත්, සන්න පත් ඉරු16පරිමාණයසෙන්ටිමීටර් 48 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කඃ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමේා තසස භගවතො අරහතො සමමා සම්බුද්ධසස ෴ එවමෙම සුතං,, මේ,, ආයුස්මත්වු මහා කාස්යපත්ථවිරයන් වහන්ස මා විසින ් විසුද්ධ බු`ධින ් ප්රසිද්ධ සකලස් ශ්රොත්රැ ජන මනඃ ප්රසාධජනක වු මේ ධම්සක් පැවතුං ශූත්රාංත ධමම _ දේශනාව,, එවං ශුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙශේ අසන ලද මෙශේ ම අසන ලදි …යන පදය දක්වා ශ්රි ම ුක පාලි වු බුද්ධ බාශිත වනෙන් ය ෴෴ ඉදමවොච යන තැන් පටං අඤඤාශීත ි වත භෝ කොංඩන්ඤොති යනුවෙන ් වදාල උදාන වචනය හැර ශේශු ශියලල්ත් ශ්රාවක භාශිතය යි දත යුතු ෴෴෴ බුදු වෙමමා ෴෴ ප්රඥාවෙන් අගග්ර වෙමමා ෴෴ නැලව ශිවුරාල ලිවු අත්ර්ථ ව්යක්යනය යි ෴ ධම්ශක් පැවතුන ් ශූත්රය යි ෴෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0043What's your reaction?0Cool0Bad0Happy0Sad