ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධර්ම කාණ ්ඩයක් (අසම්පූර්ණ යි) Dharma Kanda (Incomplete) ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු3පරිමාණයසෙන්ටිමීටර් 33 x 6.5,පත් ඉරු අංකනය‘ක’ සිට ‘කු’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ධමෙමා තිලොක සරණො පරමො රසානං ධමෙමා මහගඝ රතනො රතනෙසු ලොකෙ ධමෙමා භවෙති භව දුකඛ විනාස හෙතු ධමමං සමාචරථ ජාගරිකානි ය ුතතා ෴ යන මෙ ගාථාවෙහි අභිප ්රාව නම් සමනතභද්‍ර වූ සකල ලොකානන්‍ද කරව ූ සමතත ජන සෙඛර වූ …දිව්‍ය සමපත් ද සතිස් ලක්ෂ දස දහස් තුන් සිය පනස් යොත්නක් චක්‍රවාටය කෙලවර කොට ඇති සක්වල ඇතුලෙහි චක්‍රවර්‍තති රාජ්‍යය ද අනනතාපරිමාණ වූ ප්‍රදෙශ රාජජ සමපත් ද අනුභව කොට කෙලවර අජර වූ අමර ව ූ නිවන් සමපත් අත්පත් කරන ්ට උත්සාහ කටයුතු ෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0048What's your reaction?0Cool0Bad0Happy0Sad