ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Dharma Kandayak (incomplete) ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු10පරිමාණයසෙන්ටිමීටර් 50 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෲ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එ මාගේ සවාමි දරුවො දිවකුරු බුදුන් දුටු දා ම සතර පද … යුකත වූ ගාථාවක ් අසා අමා මහ නිවන් පැමින එකනෙහි පැ … ඝනවකව වඩිනා මහත් පින් ඇති ව සංසාරයෙහි ගොඩ නො දකනා වූ අපමණ වු සත්‍වයන් දැක උපන් මහා කරුණාවෙන් අමා රස පාත්‍රයක් …නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සද්‍ධාචලායං පති`ඨිතෙ පටිඤඤා බීජෙ පඤඤාලවාලයෙ කරුණා ජල සෙකසං වඩඩිතෙ මෙතතාකඛන්‍ධසං රුළේහ චරියා ශාඛා විසාලෙ මහා පරිචචාග පලලවෙ කරුණා … කුසුමසංපුලෙල කපපතරුවරෙ සබබංඤුැත ඤාණමතඵලං ෴ ණංකරය යන සර්‍වඥවරයන් තුන් දෙනාට ඉක්බිති ව ලොව පහල වූ ෴ දීපංකරො නාමජිනොසසංඝොරමමං පුරංයාති විරොචමාසා මනුසසදෙහෙහහි පුජයනෙතා සහසසරංසී විය භානුමානභෙ ෴ සාරසිය පතතුවෙ ගැලවිශේෂ සටහන්:අගට වෙනත් පොතක පත් ඉරු දෙකක් අමුණා ඇති බව පෙනේ.පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0056What's your reaction?0Cool0Bad0Happy0Sad