ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පාලි වියරණ ග්රන්ථ දෙකක් Pali Wiyarana Granthaya Dekak ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු13පරිමාණයසෙන්ටිමීටර් 27.5 × 5.5 පත් ඉරු අංකනය‘1’ සිට ‘9’ දක්වාකම්බනැතවැඩිදුර විස්තරය වර්තතමාන විභකතිය,, පචති,, යනු වර්තතමාන විභකති සකර්‍මමක ධාතු කතෘකාරක පරසෛමපද ප්‍රථම පුරුෂ එකවචන ආනාකඛ්යාතකක්රියා පදය සියළු විභතතිවලට මෙ පිලිවෙලයි කියන්නේ,, පචනති යනු වර්තතමාන විභකති සකර්‍මමක ධා කතෘකාරක පරසෛමපද ප්‍රථම පුරුස බහුවචන නාකඛ්යාකක්රියා පදය පචති යන …බහු වචනය, අෂට විභකතියෙහි මෙම ක්‍රමයෙන්,, එකවචන බහු වචන දත යුතු මෙ අෂට විභකතියෙහි ප්‍රථම පුරුෂයා අන්‍ය ශබදයන්හි යෙදෙ,, මද්ධ්‍යම පුරුෂයා තුමහ ශබදයෙහි යෙදෙ,, උතතම පුරුෂය අමහ ශබදයෙහි යෙදෙ ෴෴ බු`ධිසනෙත ලිඛිතමිදං ආකඛ්යතනති ෴විහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ DEARPDF - Loading PDF Worker ...Close Tags: SMVT-0094What's your reaction?0Cool0Bad0Happy0Sad