ගද්‍ය, පද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් බ්‍රජිත කුමාර වර්ගය Brajitha Kumara Wargaya ගද්‍ය, පද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු6පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 6පත් ඉරු අංකනය‘1’ සිට ‘6’ තෙක්කම්බනැත වැඩිදුර විස්තරය ශ්‍රි සවසති ස්‍රී මනු කුල උතුන් නරණි න්දාලක තුලට සසින්‍දා උන් ශ්‍රියා දේවි කුස පිලිසි න්දානර ලොව සත හට ශ්‍රි පෙන් වඩවන ස න්දාකුමරු ගෙ ගුන කන්‍දා දඹදිව සුර්‍ය්‍ය වන්‍ෂ උතුන් කුමරි න්‍දා …ගෙනනා ඇසු තැනේ දි අප විසින් නෙවෙ යි ඊස්ව්‍රයො තාපස වේසයකින් ඇවිත් ප්‍රසිද්‍ධ කලා ය ඒ නිසා අපි කිවුවා ය කී තැනේ දී ඒ ගමනේ දී උන් නිදහස් කලා ය෴ මිත්‍යා භක්තික අසපපුරුසයං විනාස වෙනෙන් බ්‍රහම වින්‍ෂතියෙ පස් වෙනි අවුරුදෙද ද෴ කලියුග වර්‍ෂයෙං෴ 4972෴ සක වර්‍ෂයෙං෴ 1793෴ බුද්‍ධ වර්‍ෂයෙං෴ 2414෴ වන අවුරුදෙද වෙනවා ය෴ බ්‍රජිත කුමාර වගර්‍ගය යි෴ වීරපෝග බ්‍රජිත වගර්‍ගය යි කියත්෴ කුරුරතර දේවතාවා තම යි විනාස කරනෙන් මිත්යාවුං෴විහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0115What's your reaction?0Cool0Bad0Happy0Sad