ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් බාලාවතාර බලන සන්නය, බාලාවතාර සූත්‍ර සංග්‍රහය, කච්චායනය Balavatara Balana Sannaya, Balavatara Sutra Sangrahaya, Kacchayanaya ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු176පරිමාණයසෙන්ටිමීටර් 45 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘චාම්’ තෙක්, ‘ක’ සිට ‘ඞෟ’ තෙක්කම්බසෙන්ටිමීටර් 45 × 5.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ බුද්ධං …භි වන්දිත්වා බුද්ධමබුජ විලොචනං බාලාවතාරං භාසිසසං බාලානං බු`ධි වු`ධියා෴ බුද්ධං අභිවන්දිත්වා බාලාවතාරං භාසිසසං යනු මෙහි ක්‍රියාකාරක පද සමබන්ධ යි෴ බුද්ධං,, සර්වඥයා අභිවන්දිත්වා,, මනාකොට වැඳ,, බාලාවතාරං,, බාලාවතාර නම් වූ ප්‍රකරණයක්,, භාසිසසං,, කියම්෴ කෙන විසිට්ඨං බුද්ධං …581 ව්යාදීහිඊවරො෴ 582 මුනාදීහිචි෴ 583 විද්රදීහ්යුරො෴ 584 හනාදීහුනුනුතවො෴ 585 කූටාදීහිටෙඨා෴ 586 මනුපුර…නාදීහි උසසුනුසිසා෴ ඉති කිබබිධාන කපෙපා ඌනාදිකණෙඩා ඡද්ධො෴ සතතාසීත්යුතතරා සුතතාජසතාසුං පමානතො ගන්ධසංඛ්යා පමානෙසං සතතමෙකං ඡ ස`ඨිච෴ සි`ධිරසතු෴෴෴පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරයපාලටුව, මාතර Tags: BDVP-0065What's your reaction?0Cool0Bad0Happy0Sad