ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍රයක් Manthrayak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු02පරිමාණයසෙන්ටිමීටර් 18 × 4පත් ඉරු අංකනය‘1’ සිට ‘2’ දක්වාකම්බ නැතවැඩිදුර විස්තරය ඕනනාමෝ ඔඩඩි වඩිග දේසේ වඩිග රජජුරුවනෙන් නුවර ලෝ දැල් දහස පලාගන බිහි උනු යවුද ග්‍ර ි බිසවුන් වහන්‍ෂ්ට දොල උපතක් විය එහි නම් පනිදු ආබරනයෙං පැලඳගන 12345678 මසින් අට දෙනෙකු පිරිවරාගන නව මසින් රං කිරි පිරුන කල්හි දස එකඩ මස පිරි නවන් මස පුර විසේනිය ලත් දනු ලග්නයෙං උදාගිරි …දූත කාම යක්‍ෂනියෝ අට දෙනා දනතපතී නම් නුවරට ගොස් ඒ නුවර රං කොත් වාසල් වෙවුළුවාන වදුරු උවදුරු කරන්ට පටන් ගත් කල්හි එ විට ශැක්ක්‍රයෝත් ඉ්සවරයෝත් මහා විසනුං වහන්‍ෂ්ත් කතරගම කන්‍දසවාමීන් වහන්‍ෂ්ත් උදාගිරි පර්‍වතේ දී ලෝ දැලක් වසා එ ලෝ දැලේ බන්‍දන කර ගත් ආඥාවෙන් ආනුභාවෙන් කේම යක්‍ෂනියෝ අට දෙනා අදත් ම ව බන්‍දන වී වර වර බන්‍ද බන්‍ද ඒසවාහා ෴෴෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0059What's your reaction?0Cool0Bad0Happy0Sad