ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍ර පොතක් Manthra Pothak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු28පරිමාණයසෙන්ටිමීටර් 21.5 × 4පත් ඉරු අංකනය‘සව’ සිට ‘ඛී’ දක්වා (සෙසු පත් ඉරු අංකනය අවිධිමත්)කම්බ නැතවැඩිදුර විස්තරය ඔනනමේා ප්‍රතම බුදු රජානම් වහfන්‍ෂ් අඟ පහක් දරනනා ඌ රාජ අඟය බුද්‍ධ අඟය දේව අඟය පිරිත් අඟය සුබ ලකුනු අඟය නාරායන අඟය යන මේ අඟ පහක් දරනනා ඌ තිලෝගුරු බුදු රජානං වහංසේ මෙර සතර දිවස් තලේ වාසත්‍ථානේ කරන සේක දෙවෙනි ඕවින්‍ද නං සවාමිං වහංසේ වාසත්‍ථානේ කරන සේක …ඕනනමො උල් කටු මුල් කටු ගුරුමන්‍දාල කටු දහසක් බුදුං වැලදූ කටු බුත් සරනෙ අනිං බසීවා බසීවා෴෴ ඕනනමෝ වරල් බරල කටු සිගල් බිල් කටු බුදුං ව මාරාපු කටු බුදු මුකයෙන් කටු බසිත්වා බසිත්වා ෴ ඔනනමේා ශඩි මුඩි එසවාහා ෴ ඕං ශඩි මුඩි පලයං තොසවහ ෴උඋගඑරකඋටඔරඋදුතාටඔඅඑසඔවඉලඅඉරිඋඑක්ඉසය අට වර යි ෴෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0103What's your reaction?0Cool0Bad0Happy0Sad