ගද්‍ය, පුස්කොළ පොත්, විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු, සන්න, සිංහල පුස්කොළ පොත් වන්දනා ගාථා, භාවනා, සූත්‍ර සහ සූත්‍ර සන්න ආදි ධර්ම කාණ්ඩ කීපයක් vandana Gatha,Bawana Suthra Sanna Ha Dharma Kaanda Keepaya ගද්‍ය, පුස්කොළ පොත්, විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු, සන්න, සිංහල පුස්කොළ පොත් පත් ඉරු97පරිමාණයසෙන්ටිමීටර් 39 x 5.5,පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞඃ’ දක්වාකම්බසෙන්ටිමීටර් 40 x 6, කම්බා වර්ණ ගැන්වීම්, මෝස්තර රටා සිතුවම් කිරීම් කර නැත.වැඩිදුර විස්තරයනමො බුද්‍ධාය ෴ පදකඛිණෙ භවතු සබබ දෙවඟලං ෴ රකඛනතු සබබ දෙවතා,, සබබ බුද්‍ධ ධමම සංඝානුභාවෙන සදා සොත්‍ථි භවනතු තෙ,, සබබ බුද්‍ධානුභාවෙන සබබ සංඝානුභාවෙන බුද්‍ධ රතනං ධමම රතනං සංඝ රතනං තිණණ රතනානං ආනුභාවෙන …අතපප නම් තලයෙහි දෙදාසක් කල්පයකට ආයු ය ෴ සුදසස නම් තලයෙහි සාරදාසක් කලපයකට ආයු ය ෴ සුදසසී නම් තලයෙහි අට දාසක් කලපයකට ආයු ය ෴ අකනිෂටා නම් තලයෙහි සොළොස් දහසක් කලපයකට ආයුෂ ය යි දත යුතු ෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0114What's your reaction?0Cool0Bad0Happy0Sad