ත්රිපිටකය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් විස්තර සහිත සතිපට්ඨාන සූත්‍රය (අසම්පූර්ණ යි) Wisthara Sahitha Sathipattana Suthraya (incomplete) ත්රිපිටකය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු71පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 6පත් ඉරු අංකනය‘ඝ’ සිට ‘ජෘ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එව … සුතං,, මෙ,, ආයුසමත්‍වු මහා කාශ … ධර්‍මම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසෙ ම අසන ලදි,, නො … යං,, ගර්‍බභාවක්‍රානති සමය ජාති සමය සංවෙග සමය අභිනිසක්‍රමන සමය දුසකර ක්‍රියා සමය මාර විජය … සුඛ විහාර සමය …එක් සතිපට්ඨානයෙක් හො ආනාපානකාඬාදි වසයෙන් වෙන් වෙන් ව නිවන් මග පාදා වදාල හෙයින් එක් විසි සන්‍ධියක් ඇති ව සියළු සතිපට්ඨාන සූත්‍ර දෙසනාවෙන් එකකාඬයක් හො කීර්‍තති ප්‍රසංසාදියෙන් දුරු ව නි සසරණාද්‍ධ්‍යාසයෙන් යෙදී තම තමා සිත ධරාගෙන අකඬ ව සතතයෙන් භාවිතා කිරීමෙන් හා අනුන් ට උගන්‍වාලීමෙන් ආතමාත්‍ර්‍ථ පරමාත්‍ර්‍ථ සංසි`ධියෙහි ම උත්සාහ කටයුතු ෴෴෴ සඹුද්‍ධ පරිනිබබානා `වීසහසසතතියෙසතෙනතොසතිය වසසමහි ඵුසසමාසෙ ජිනාගතෝ ෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0135What's your reaction?0Cool0Bad0Happy0Sad