වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ,, ආයුසමත්‍වු මහා කාස්‍යප සථවිරයන් වහන්ස මා විසින් මෙ මහා සතිපට්ඨාන සූත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, … ආකාරයෙන් අසණ ලද මෙසෙ අසණ ලද මෙසෙ ම අසණ ලදී,, නොහොත්,, සුතං,, ශ්‍රැතිය හෙවත් ඇසීම,, එවං,, මෙසෙ මැ යි,, එකං සමයං,, ගබර්‍භවක්‍රානති සමය ජාති සමය … ලොක නම් වූ සුව දුක් ආදිය විඳීම් වශයෙන් පවත්නා මෙ වෙදනා ලොකයෙහි,, අභිජඣා,, කාමචඡන්දය යි කියන ලද ලොභය ද,, දොමනසස,, ව්‍යාපාදය යි කියන ලද නොසතුටු බව ද යන මෙ පාප ධමර්‍මයන්,, විනෙය්ය,, යථොකත ප්‍රකාර වූ තදඟ විසඛමභ …යන් සංහිඳුවාගෙන,, වෙදනානුපසසි විහරති,, වෙදනාවන් ගෙ සවභාවාදීනව සිහි … |