ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සිංහල බෝධිවංසය, අනාගතවංසය, ගිහි විනය Sinhala Bodiwansa,Anagathawansa,Gihi Winaya ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු314පරිමාණයසෙන්ටිමීටර් 48 x 5.5,පත් ඉරු අංකනය‘ක’ සිට ‘නෙ’ දක්වාකම්බ: : සෙන්ටිමීටර් 48 x 5.5, 1,2- කම්බයේ පිටත රතු පැහැති පසුබිමක් මත කහ සහ කළු පැහැයෙන් කළ මල් ලියකම් දක්නට ඇති අතර, කම්බය වටා කළු සහ කහ පැහැය උපයෝගි කර ගනිමින් නිර්මිත පලා පෙති මෝස්තර රටාවක් දක්නට ලැබේ.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ විපුල වූ කරුණා ඇති ත්‍රිවිද්‍යා අෂට විද්‍යායෙන් හා පසලොස් චරණ ධර්මමයෙන් යුකත වූ දස බල චතුවෛ_ශ්යාරද්යාදි විශෙෂ ඥානයෙන් හා අෂට අසාධාරණ ඥානයෙන් හා අෂට පර්ෂත්හි අකමප්ර ඥානයෙන් යුකත වූ ලොකත්රයට අසහාය ප්‍රදීපයක් වැනි වූ සංසාර සාගරයා ගේ …අනිත්‍යය දුකඛය ආනත්මය,, ඝ්‍රාණ විංඤඤාණය අනිත්‍ය දුකඛය අනාත්මය,, ජීවහ විඤඤාණය අනිත්‍ය දුකඛය ආනතමය,, කාය විඤඤාණය අනිත්‍යය දුකඛය අනාත්මය,, මනො විඤඤාණය අනිත්‍යය දුකඛය ආනතමය යි මෙණෙහි කටයුතු ෴෴෴ ඉමිනා පුඤඤ කමෙමන යාව බුද්ධො භවාමහං මහවුෂධොව ඤාණෙන ජොති සෙ`ඨීව භොගිනා වෙසසනතරොවදානෙන හෙතු මයහං භවාභවෙ ෴෴෴ ඉමං ලිඛිත පුඤෙඤණ මෙතෙතය්‍යං උපසංකමි පතිට්ඨහිත්වා සරණෙ සුපපතිට්ඨාමි සාසණෙ ෴෴෴ මේ ලිවු පිණින් බුදු වෙම් වා ෴෴෴ ගිහි විණයේ බණ පොත යි ෴෴෴ සි`ධිරසතු ෴ශුභමසතු ෴ ආරොග්‍යමසතු ෴෴ ඉෂටාත්‍ර්‍ථසි`ධිරසතු ෴෴෴ඤසිංහල බෝධිවංසය: ශ්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදාස් තුන ්සිය එක් වර්ෂයක් වූ මැදින්දින පුර දසවක් ලත් ගුරු දින පුනවසේ නැකතින් මේ එළු බෝධිව`ශය ලියා නිමවන ලදි ෴෴෴ගිහි විනය: සුගත තථාගත වර ධර්මම චක්‍රවර්‍තති සවාමී වූ ගෞතම සම්‍යක් සඹුද්‍ධ සර්වඥයන් වහන්සේ ගේ ශ්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදාස් තුන්සිය දෙ වර්ෂයට පැමිණි වර්ෂයෙහි නවා මස අව තෙලෙස්වක් ලත් ගුරු දින උත්රෂලෙ නැකතින් මේ පොත් වහන්සේ ලියා නිම වන ලදි ෴෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0162What's your reaction?0Cool0Bad0Happy0Sad