පුස්කොළ පොත්, විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු, සිංහල පුස්කොළ පොත් සේඛියා සහ විවිධ පොත්වලින් ශේෂ වූ පත් ඉරු කීපයක් Sekiya sha Wiwida Pothwalin Shesha U Pathiru Kihipayak පුස්කොළ පොත්, විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු, සිංහල පුස්කොළ පොත් පත් ඉරු 13පරිමාණයසෙන්ටිමීටර් 41.5 x 5.5පත් ඉරු අංකනය(සේඛියා) ‘ක’ සිට ‘කු’ දක්වා-සෙසු පත් ඉරු අංකන අවිධිමත්කම්බසෙන්ටිමීටර් 29.5 x 4.5, සාමාන්‍ය ලී කම්බා යොදා ඇත. හැඩ දමා නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ඉමෙ ඛො පනායසමනෙතා ශෙඛියා ධමමා උදෙදසං ආයචඡනති ෴ පරිමඬලං නිවාසෙසසාමීති සිකඛා කරන ීයා ෴ පරිමඬලං පාරුපිසසාමීති සිකඛා කරනීයා ෴ සුපටිචඡනෙනා අනතරඝරෙ ගමිසසාමීති සිකඛා කරනීයා ෴ සුපටිචඡනෙනා අනතරඝරෙ …අධිවාසේ තුනො භනෙත් භොජනං පරිකපපිතං අනුකමපං උපාදාය පතිගන්හාතු මුතතමං ෴ මේ ගාථාව කියා බුදුන් ක්ෂමා කරනු ෴ දෙවතා සමූහයාට පින්දන ගාථාව ෴ ආකාසට්ඨා ච භුමමට්ඨා දෙවා නාගා මහි`ධිකා පුඤඤනතං අනුමොදිත්වා චිරං රක්ඛනතු සාසනං ෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0175What's your reaction?0Cool0Bad0Happy0Sad