ත්රිපිටකය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් අංගුත්තර නිකාය Anguthra Nikaya ත්රිපිටකය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් පත් ඉරු567පරිමාණයසෙන්ටිමීටර් 57.5 × 4.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ළඃ’ තෙක් සහ නැවැත ‘ක ක’ සිට ‘ඛෘ ඛෘ’ තෙක්, කම්බසෙන්ටිමීටර් 58 × 5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිඬිකසස ආරාමෙ෴ තත්ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචචසෙසාසුමභගවා එතදවොච …මෙ අඟුතතර නිකාය අළුත්කුරු කොරලයෙහි දාසිය පතතුව බද යටගම නාඟවනාරාම විහාරාධිපති මාකඳුරේ උනනාාන්සේ විසින් ලියා නිම කලා ය෴ හාපිටිගන් කෝරලෙ යටිකහා පත්තුවෙ උල්ලලපොල පදින්චි කිරිස්තියන් වෙදා සමා තව දායක උදවිය විසින් ලියවපු පොත් වහන්සේ෴ වරුස 1903නක් වූ ඔක්තොමබ්ර මාසේ පලමු වෙනි දින නිම කලේ යපොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය Tags: SMPB-0003What's your reaction?0Cool0Bad0Happy0Sad