Skip to content Skip to footer
පත් ඉරු19
පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛා’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ,, මා විසින් මෙ අඟුලිමාල සූත්‍රානත ධමර්‍ම
දේසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසේ ම අසන ලද නොහොත් මෙසෙ ම අසන ලදී,, එකං සමයං,,
ගර්‍බභාවක්‍රානති සමය ජාති සමය සංවේග සමය අභිනිෂක්‍රමණ සමය දුසකල ක්‍රියා සමය මාර විජය සමය සම්‍යක් සඹොධි
සමධිගම කල සමය ද්‍රෂට ධමර්‍ම සුඛ විහාර සමය…
ඉට ඉකබිති ව නවවෙනි වූ රාජවගර්‍ගයෙහි වූ ඝටීකාර සූත්‍රාදී සූත්‍ර පසකට අනතුරු ව සවෙනි වූ මේ අංගුලිමාල සූත්‍රය
විචාරා සංගායනා කරණු කැමති ආයුෂමත් මහා කාශ්‍යප සථවිරයන් වහන්සේ ආවුසො ආනන්‍ද ඉමං අඟුලිමාල සුතතං
කෙන …දිතං කත්‍ථ දෙසිතං කසමා දෙසිතං යනාදීන් සුත්‍රයට නිදානය විචාල සේක එසේ විචාලා වූ නිදානය ප්‍රභව
හේතුව විසතර කොට දක්‍වනනා වූ ජනානන්‍දකර ධමර්‍ම භාඬාගාරික ආයුෂමත් ආනන්ද සථවිරයන් වහන්සේ එවමෙම
සුතං යනාදී පාඨය වදාල සේක෴෴෴

පොත් වල හිමිකරුකුඹල්ඔලුව රජ මහා විහාරය, කොත්මලේ
පුස්කොළ පොත් නාමාවලිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com