පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න අංගුලිමාල සූත්‍ර සන්නය Angulimala Suthra Sannaya පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න පත් ඉරු19පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛා’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ,, මා විසින් මෙ අඟුලිමාල සූත්‍රානත ධමර්‍ම දේසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසේ ම අසන ලද නොහොත් මෙසෙ ම අසන ලදී,, එකං සමයං,, ගර්‍බභාවක්‍රානති සමය ජාති සමය සංවේග සමය අභිනිෂක්‍රමණ සමය දුසකල ක්‍රියා සමය මාර විජය සමය සම්‍යක් සඹොධි සමධිගම කල සමය ද්‍රෂට ධමර්‍ම සුඛ විහාර සමය…ඉට ඉකබිති ව නවවෙනි වූ රාජවගර්‍ගයෙහි වූ ඝටීකාර සූත්‍රාදී සූත්‍ර පසකට අනතුරු ව සවෙනි වූ මේ අංගුලිමාල සූත්‍රය විචාරා සංගායනා කරණු කැමති ආයුෂමත් මහා කාශ්‍යප සථවිරයන් වහන්සේ ආවුසො ආනන්‍ද ඉමං අඟුලිමාල සුතතං කෙන …දිතං කත්‍ථ දෙසිතං කසමා දෙසිතං යනාදීන් සුත්‍රයට නිදානය විචාල සේක එසේ විචාලා වූ නිදානය ප්‍රභව හේතුව විසතර කොට දක්‍වනනා වූ ජනානන්‍දකර ධමර්‍ම භාඬාගාරික ආයුෂමත් ආනන්ද සථවිරයන් වහන්සේ එවමෙම සුතං යනාදී පාඨය වදාල සේක෴෴෴පොත් වල හිමිකරුකුඹල්ඔලුව රජ මහා විහාරය, කොත්මලේපුස්කොළ පොත් නාමාවලිය Tags: KRVK-0002What's your reaction?0Cool0Bad0Happy0Sad