Skip to content Skip to footer
පත් ඉරු10
පරිමාණයසෙන්ටිමීටර් 40.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෘ’ තෙක්
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ පුරණ ලද පාරමිතා ඇති අප මහ බොසතානන් වහන්සේ
දීපංකර සම්‍යක් සඹුද්‍ධයන් වහන්සේ ගෙ ශ්‍රී පාද මූලයෙහි දී චතුෂපදික ගාථා මාත්‍රයක් අසා රහත්‍ව නිවන් දකින්ට සුදුසු
වූ උපනිශ්‍රය සමපත් ඇති ව සමසත කෙලස මකර නිකරාකීණර්‍ණ වූ ජාති ජරා ව්‍යාධි මරණාදී සකල දුකඛ සලිල ප්‍රවාහ
භරිත වූ …
මුළු දඹදිවවාසීන්ට නොයෙක් වසතු සමභාර දී අභිසේක ලත් දෙවෙනි දා සත් රුවන් පහල ව මෙර සතර මූනට
චක්‍රවර්‍තති රාජ්‍ය කොට පරලොව ගියාහ෴ එසේ හෙයින් මේ ධමර්‍ම අසූ සර්‍ද්‍ධාදී ගුණ සමපනන සත්‍රී පුර්‍ෂයන් විසින් තම
තමන් ගේ ශකති පමණින් දාන මාණාදි සුචරිතය කොට බුදු පසේ බුදු මහ රහතුන් වහන්සේ විසින් ලබන ලදදා වූ අම්‍රත
මහා නෙර්‍වාන සමපත්තිය ලබන්ට උත්සාහ කටයුතු෴ අට පිරිකර කෙලිං සිවුරු විපාක යි෴෴෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com