ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් අත්තනගල්ල විහාරවංසය Aththanagalla Wihara Wanshaya ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු21පරිමාණයසෙන්ටිමීටර් 60 x 5.5,පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛා’ දක්වාකම්බසෙන්ටිමීටර් 60.5 x 6, ලී කම්බා යොදා ඇති අතර මෝස්තර සිතුවම් හෝ වර්ණ ගැන්වීම් කිසිවක් නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සවසති ප්‍රශසත ප්‍රසිද්ධ ප්‍රවර`විජකුල කමල වන රාජි රාජහංසායමාන වූ අක්ෂර ලිඛිත ගණිත ගාන්ධව _ නක්ෂත්ර ඡන්දස් නිඝඬු අලංකාර ශාලීයගොත්රයන් ත්රනත්ර මනත්‍ර ජොති ඥානය ඉතිහාසය පුරාණාදි සකල කලාවන් ම කල නිධීහු වැනි වූ සූත්රාභිධර්මම විනය සංඛ්‍යාත ත්‍රිපිටක බුද්ධ වචනයෙහි …මෙසේ අටස් ගෙය ි කියන ලද ප්‍රතිමා ග්‍රහයා ගේ උතපතති කථා නම් වූ එකොලොස් වන පරිචෙඡදය කියා නිමවන ලදි ෴෴෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං උපසංකමි පතිට්ඨහිත්වා සරණෙ සුපපතිට්ඨාමි සාසනෙ ෴෴ ඉමිනා පුඤඤ කමෙමන ගනත්වා තුසිත පුරුතතමං මෙතෙතය්‍යං සහවතතානං කෙතුමත්යා පුරෙ භවෙ ෴෴ අනෙන පුඤෙඤන ජනා ඉමමහා මු`චනතු දුකඛා භව සතතකමහි අහමහි මෙතෙතය්ය ම ුන ිසසර මහාපරනත ගචෙඡති භවචඡිදමහා ෴෴෴෴෴ සි`ධිරසතු ෴෴෴ශුභමසතු ෴෴ ආරොග්‍යමසතු ෴෴෴ කල්යාණමසතු ෴෴෴ චිර`ජීවමසතු ෴෴෴෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0003What's your reaction?0Cool0Bad0Happy0Sad