ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් අනාගතවංශ දේශනාව Anagathawansa Deshanawa ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු586පරිමාණයසෙන්ටිමීටර් 56 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘`චගෘ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සත්‍ථුපපසත්‍ථචරණං සරණං ජනානං බ්‍රහමාදිමොලිමණිං රංසි සමාවහංතං පංකෙරුහාභ මුදුකොමල චාරුවණණං වන්‍දාමි චකක වරලකඛණ මාදධානං෴෴ යන මෙ ගාථාව සකල ලක්‍ෂණ ගුණධාර ජගදෙසවර ශාසත්‍රැ වූ සර්‍වඥයන් වහන්සේ ගේ ශ්‍රීපාද යුගමයට නමසකාර පිනිස දක්‍වන ලදී෴ මෙහි අභිප්‍රාවනම්෴ සවර්‍ගග සමසත පාතාල සංඛ්‍යාත භුවනත්‍රයවාසී වූ සමස්තසත්‍වයන් ගේ ප්‍රසාද නේත්‍රයට විසය වෙමින් පදාන්තයෙහි පටන් කේසාන්තය දක්වා සකල ශරීරය…සුචිනෙතා කලහවිගමකො දසසනෙය්‍යාභිරූපො තෙජානි`ධීම ජාතිසසරමතිසුවචොසුසසරොතනතභොගො සද්‍ධමෙමා යෙවතාණෙ භවතු භවභවේ පාපුනෙය්‍යාවබොධිං෴ ධමෙමා පවතතු චිරාය මුනිසසරෙසස ධමෙමා ඨිතොව සුමතීපතයො භවනතුකාලෙ පවසසතු ඝතො නිඛිලාපජාච අඤෙඤඤ්ඤමෙතතිපටිලාභ සුඛා ලභනතු෴෴ අනාගතව`ශ දෙශනාව නිමි෴෴෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍ය උපසංඛමි පතිට්ඨහිත්‍වා සරනෙ සුපපතිට්ඨාමි සාසනෙ෴෴෴ සි`ධිරසතු෴෴ සුභමසතු෴෴ ආරොග්‍යමසතු෴෴ ඉෂඨත්‍ර්‍ථසි`ධිරසතු෴෴෴පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන Tags: SPRV-0003What's your reaction?0Cool0Bad0Happy0Sad