Skip to content Skip to footer

අනුරුද්ධ ශතක සන්නය (අසම්පූර්ණ යි) Anurudda Shathaka Sannaya (Incomplete)

පත් ඉරු42
පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 5.5
පත් ඉරු අංකනය‘කෘ’ සිට ‘කඃ’ තෙක් සහ ‘14’ සිට ‘46’ තෙක්,
කම්බ

 නැත.

වැඩිදුර විස්තරය

…ණ්මයුඛාඃ,, ෂට් වනර්‍නයක් ඇති,, කුඹියඃ,, සි…ර වූ යමෙක් තෙම,, සිතිමිනි සකලවන්‍ද,, ඉන්‍ද්‍ර නීල මානික්‍ය ඛඞග
යුගලයකට බදු වූ,, සොභෙ,, ප්‍රභා ඇති,, ත්‍රෛලොචන යුගලය,, `විජානාං,, තෙත්‍රෙ,, බ්‍රාහමන විභුහට,, අදාත්,, දීන්‍ද,,
විසවනතරාත්මා,, වෙසසනතර රජ වූ ද,, යඃ,, යමෙක් තෙම,, උදාරෛඃ,, පුජ්‍ය වූ,, පුත්‍රදාරෛස්සහ,, අඹු දරුවන් හා
එක්කොට …
සුකතිරසෞසුධිරසඃ ඉධමෙවධ සෙනානතර මූල නාථරතනාංකුරො …සථවිරානුද්‍ධ෴ හිමාංසොඃ චන්‍ද්‍රයාගෙ,, ජොත්සනා
ඉව,, චන්‍ද්‍ර මරිචි මෙන් යත් යමක්හු ගෙ මුඛ චන්‍ද්‍රයෙන්,, උක්ති,, සොභන වූ,, උකති තොම,, … මේ උතත…ල උසතුරුමුල
සතවිර තෙම,, ඉද,, මෙ සතකය,, … විදාත්‍ර්‍ථසාධිනිමම… කතභිඃ සමාගමම් ආ… ද්‍ධසෙත්‍රාත්‍ර අනුසුද්‍ධ සතකය යි෴ සතකම්෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴෴෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com