Skip to content Skip to footer
පත් ඉරු43
පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෲ’ තෙක්
කම්බ

සෙන්ටිමීටර් 43 × 6, කම්බ පිටත රතු පැහැති පසුබිමක් මත කහ සහ කළු වර්ණ භාවිතයෙන් මල් ලියකම් රටා
සිතුවම් කර ඇත. කම්බ වටා කළු පැහැති පසුබිමක් මත කහ පැහැයෙන් මෝස්තර රටා සිතුවම් කර ඇත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ තථාගතො යො කරුණාකරො කරො පයාත මොසසජජ සුඛපපදං
පදං අකා පරත්‍ථං කලිසමභවෙ භවෙ නමාමි තං කෙවලදුකකරං කරං෴ අපූජයුං යමමුනි කු`ජරා ජරා රුජාදිමුතතා
යහි මුතතරෙ තරෙ ඨිතා තිවටටඹුනිධිනනරා නරා තරිංසු තං ධමමමඝපපහං පහං෴ ගතමමුනින්‍දාරස සූනුතං නුතං
සුපුඤඤඛෙතතං …
කාරිතෙ තෙන පාසාද ගොපුරාදි විභූසිතෙ සගග කඬෛව තතෙතායා සයසමිං පටිබිඹිතෙ෴ මහා ජෙතවනාබ්‍යමහි
විහාරෙ සාධු සමමතෙ සරොගාමසමූහමහි වසතා සනතවුතතිනා෴ සද්‍ධමම`ඨිතිකාමෙන මොගගලලානෙන ධීමතා
ථෙරෙන රචිතා එසා අභිධානපපදීපිකා෴ අනෙන මෙ සබබ භවා භවෙහං භවෙය්‍ය මෙකනත පරානුකමපී කුලීබලී
චෙව සතීමතී ච කවීච සනෙතහි සදා සමඟී෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴ නුවනැතතන් කෙරේ
අග්‍ර වෙමවා෴෴෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com