ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් අවවාද පරිච්ඡේදය, දාන පරිච්ඡේදය, මිගපොතක වස්තුව, පංචසත භික්ෂූහු වස්තුව, සද්ධෙය්‍ය වස්තුව, දහම්සොඬ කථා වස්තුව Avavada Paricchedaya, Dana Paricchedaya, Migapotaka Vasthuva, Pamcasata Bhiksuhu Vasthuva, Saddheyya Vasthuva, Dhamsoda Katha Vasthuva ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු165පරිමාණයසෙන්ටිමීටර් 46 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ධෘ’ තෙක්කම්බසෙන්ටිමීටර් 47.5 × 6, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ නත්‍වාහං භව කනතාරං තරනං රතනතතයං පකාසෙසසාමි භාසාය සද්‍ධමමං දීපවාසිනං෴ සකල සත්‍ව වගර්‍ගයා කෙරෙහි පතල කරුණාවෙන් සාරාසංඛෙය්‍ය කප් ලක්‍ෂයක් මුළුලෙලහි දාන සීලාදී සමතිස් පෙරුමපුරා බොධිපර්‍ය්‍යංකාරූඪ ව මාර පරාජය කොට … සකල කෙලසයනනසා ලොවුතුරා බුදු වූ සර්‍වඥ රාජොතතමයානම් වහන්සේ ගේ …නව ලොකොතතර සද්‍ධමර්‍මය සිත හෙළා අසා එම කුසලානුභාවයෙන් මතු සවගර්‍ග මොක්‍ෂ සමපතති සිද්‍ධ කරන්ට උත්සාහ කටයුතු෴ කියන ලදුයේ මැ යි෴ ඉති අමිතසිරිං වා ජීවිතං වා පිසනෙතා… ධමමමෙවා චරනති තනුතර විභවානං අපපමායූනමමෙහා ඉහ කුසල පමාදො කොනු තුමහා දිසානං෴ මෙතෙකින් මේ දහම්සොඬ කථාවසතුව කියා නිමවන ලදි෴ සි`ධිරසතු෴ සුභමසතු෴෴෴පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරයපාලටුව, මාතර Tags: BDVP-0002What's your reaction?0Cool0Bad0Happy0Sad