ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් අවවාද පරිච්ඡේදය Awawada Parichchedaya ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් පත් ඉරු118පරිමාණයඅඟල් 16 x 2පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජු’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ලිඛාය පාලිනාධමමා නව කොටි සහසසකපපං අකඛරගණනාය චකකවතති භවිසසති ෴ යන මෙ ගාථාවෙහි අභිප්‍රාව නම් ෴ සුරාසුරවර මකුට මණිගණ කිරණ තරුණ ප්‍රභාවිභා සුරපාදාරවින්‍දද්‍වන්‍ද ඇති තිලොගුරු බුදු රජානන්‍වහන්සේ විසින් වදාරණ ලද හෙයින් සූත්‍රාභිධර්‍මම විනය සංඛ්‍යාත වූ සූවාසුදහසක් ධර්‍මමසඛන්‍ධයන් අතුරෙන් එකතරා දහම් පදයක් ලිවුවො ද ලියෙවුවො ද යම් සර්‍ද්‍ධාසමපනන සත්‍රී පුර්‍ෂ කෙනෙක් ඇතනම් එ සත්‍රී පුර්‍ෂාදීහු නොහොත් …මතු පින් කිරීමෙහි පවතනා කෙණෙක් ඇත්නම් ඔවුන් ගේ පැවත්ම නිසා පින් කිරීමට ඇදුරු කමක් ව සිටියා වු මෙ කියන මහොතතමයන්ට පින් සිද්‍ධ වන හෙයින් එඹා සත්පුර්‍ෂයෙනි මෙ කීවා වූ බොධිසත්‍ව චරිතය සිතින් සිතාගෙන එසෙ පැවතීමෙන් තමාටත් ලොකවාසීන්ටත් කුශල් සිද්‍ධ වන පරිදෙදන් නිරනතරයෙන් අප්‍රමාද ව වීර්‍ය්‍ය කට යුතෙත ය ෴ පූරෙත්‍වා පාරමී සබබා පතෙතා සඹොධි මුතතමං ඛොදෙය්‍යං සබබ සතතානං චතුසබබං සුනිමමලං ෴෴෴෴ අවවාද පරිචෙඡදය යි ෴෴සි`ධිරසතු ෴෴ සුභමසතු ෴෴ ආරොග්‍යමසතු ෴෴විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0015What's your reaction?0Cool0Bad0Happy0Sad