Skip to content Skip to footer
පත් ඉරු44
පරිමාණයසෙන්ටිමීටර් 40.5 × 5.5
පත් ඉරු අංකනය‘1’ සිට ‘44’ තෙක්
කම්බසෙන්ටිමීටර් 44 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මේ ආයුසමත්‍වු මහා කාශ්‍යප සථවිරයන් වහන්ස,, විසුද්‍ධ බු`ධින්
ප්‍රසිද්‍ධ බෞද්‍ධ විදගධ ජන ප්‍රමුඛ සකල ශ්‍රොත්‍රැ ජනමනඃ ප්‍රසාද දායක සකල සුර ණර කනර්‍න රසායන වූ,, මෙ ආලවක
සූත්‍රානත ධර්‍මම දෙසනාව මා විසින්,, එවං සුතං,, මෙයාකාරයෙන් අසන ලද මෙසෙ අසණ ලද මෙසෙම අසන ලදී,,
නොහොත්,, මෙ,, මාගේ,, සුතං,, ශ්‍රැතිය හෙවත් ඇසීම,, එවං,, මෙසෙ මැ යි,, එකං සමයං…
මහා කරුණා ඥාණයෙන් දෙසනා කර වදාරණ ලදදා වූ උතුම් මේ ආලවක සූත්‍රානත ධර්‍මම දෙසනාවෙන් තුම්යම් රාත්‍රියෙහි
ධර්‍මම ශ්‍රවනය කලා වු කුසලානුභාවයෙන් මතු මෛත්‍රි සම්‍යයක් සඹුද්‍ධයන් ගෙ සන්දර්‍ෂනයෙන් ම සමුර්‍ද්‍ධ වනෙන් ය෴
යානි සිපපානි ලොකසමිං අනුංථුලානිවිජජරෙ තානි සබබානි සිපපානි සයං සිද්‍ධා භවනතුමේ෴ ඉමං ලිඛිත පුඤෙඤන
මෙතෙතය්‍ය උපසංකමි පතිට්ඨහිත්‍වා සරනෙ සුපපතිට්ඨාමි සාසනෙ෴ සි`ධිරසතු෴ සුභමසතු෴෴෴

පොත් වල හිමිකරුකුඹල්ඔලුව රජ මහා විහාරය, කොත්මලේ
පුස්කොළ පොත් නාමාවලිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com