ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් ආසිවිසෝපම සූත්‍ර දේශනාව Asiwisopama Suthraya Deshanawa ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු25පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 7පත් ඉරු අංකනය‘සවසති සිද්ධම්’ සිට ‘ඛෘ’ දක්වාකම්බනැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සබබ දානං ධමම දානං ජිනාති සබබං රසං ධමම රසො ජිනාති සබබං රතිං ධමම රතී ජිනාති තණහකඛයො සබබ දුකඛං ජිනාති ෴ තව ද අප මහා ගෞතම සම්‍යක් සඹුද්‍ධ රාජොතතමයාණන් වහන්සේ අනවරාග්ර සංසාර සාගරයෙහි වැටී පෙරලෙනනා වූ සත්ව වගර්‍ගයා කෙරෙහි …සමසත ලොකපප්රසිද්ධ වූ භාග්‍යවත් වූ සර්වඥ රාජොතතමයානන් වහන්සේ මෙ සූත්‍ර දෙශනාව ගෙන හැර දක්වා වදාළ සේක ෴ එබවින් එ ලොවුතුරා බුදුන්ට වදාල අවවාදයෙහි පිහිටා රාත්‍රි දිවා භාගයෙහි පිහිටා රාත්‍රි දිවා භාගයෙහි අප්‍රමාද ව මතු අමා මහ ණිවන් ලැබීමට උත්සාහ කටයුතු ෴෴෴ ආසිවිසොපම සූත්‍ර දෙශනාව නිමි ෴෴෴ සි`ධිරසතු ෴෴෴විහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0015What's your reaction?0Cool0Bad0Happy0Sad