ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, සාහිත්‍ය උපොසථ සූත්‍ර අර්ථ ව්‍යාඛ්‍යානය Uposatha Suthra Artha Wiyakyanaya ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, සාහිත්‍ය පත් ඉරු24,පරිමාණයසෙන්ටිමීටර් 54 x 6,පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෲ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං,, මේ, ආයුසමත්‍වු මහා කාස්‍යප සථවිරයන්‍වහන්ස මා විසින් විසුද්‍ධ බු`ධීන ් ප්‍රසිද්‍ධ බොද්‍ධ විදගධ ජන ප්‍රම ුඛ සකල ශ්‍රොත්‍රැ ජන මණඃ ප්‍රසාද දායක වූ මේ උපොසථ සූත්‍රානත ධර්‍මම දේසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන ලදී …උපොසථ සූත්‍ර අත්‍ර්‍ථ ව්‍යාක්‍යානය යි ෴෴෴ සි`ධිරසතු ෴෴ සුභමසතු ෴෴ සර්‍වාත්‍ර්‍ථසි`ධිරසතු ෴෴ මෙ ලිව ු පින් පුරා විඳ සවු ශපත් නිතොරා නො මඳ බිය සසරා මම ද බුදු වෙමවා ලොවුතුරා ෴෴ ඉමමහි දීපමහි යදා උදෙනි මජඣතතිකො හොති විදෙහ රට්ඨ ගොයා නදී පෙප ුන රතතමෙති කුරුණදෙසෙ භවතඩඪ රතතිං ෴ ෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං උපසංකමී පතිට්ඨහිත්‍වා සරනෙ සුපපතිට්ඨාමි සාසණෙ ෴෴෴෴෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0010What's your reaction?0Cool0Bad0Happy0Sad