Skip to content Skip to footer
පත් ඉරු66
පරිමාණයසෙන්ටිමීටර් 34 × 5
පත් ඉරු අංකනය‘1’ සිට ‘55’ දක්වා
කම්බ නැත.
වැඩිදුර විස්තරය

නමසසර්‍ද්‍ධාය෴සුසතිගධ විශති නඛසත්‍වදීගර්‍ඝ හසතාපුනනාග පුෂප නයනා පාජුදීගර්‍ඝ කෝෂ අෂෙටානතරෛදර්‍ද
ශතධෛරථවාප්‍රසුක්‍ෂාරෙනො ගජශශුභකරාසතව පාන්‍ෂිවෙන්‍ද්‍රා෴ ස්‍රසතිගධ,, ඉතා සිනිදු වූ,, විංසනි නඛා,, විශි නියපොතු,,
භාන්‍වස්මිනහා,, දීගර්‍ඝ හසතා දික්‍වු සොඬ ඇති,, පුනනාග පුෂප නයනා,, දොඹ මලට බඳු වූ ඇස් ඇති,, පෟජු දීගර්‍ඝ
කොසා,, පෟජු වූ දීගර්‍ඝවූ කෝෂ ඇති …
ගජචක්‍ර`ච ගතපුචෙජ වීදිසම්‍රැතඃ෴ දනෙතාරෞධ්‍රමතං ගජ`ච ලබනෙතපිෂෙට්සිරෙ ධනතිවාලෙසාගවිහිණපාද
ගමද්‍රේසප්‍රයුතා ප්‍රත්‍යනති සොයං ගජඃ෴ සොඩ අග නැකතින් ගියම හත්‍වුල් හා කොට අලියකු ලබති දල අග දෙකින්‍ද
කර මැද දෙකින්‍ද පිටේ පසින්‍ද ගිය ඇතින්නන් ලබති වාලදිය නැකතින් ගිය අගතිනැලි ඇති අලියකු හෝ ඇතකු
ලබති෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්‍රාදේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com