ගද්‍ය, ගුප්ත විද්‍යා, පද්‍ය, පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ඉනා යකාට කවි හා වෙද පොතක් Inayakata Kavi Ha weda pothak ගද්‍ය, ගුප්ත විද්‍යා, පද්‍ය, පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු8පරිමාණයඅඟල් 6 x 2පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර නැතකම්බනැත වැඩිදුර විස්තරය ඉසෙනනට ලැමද ගොබර පැලැ සසිමිඳෙනනට වරල පිට මැද විලි සසිබලනනට සෙනඟ ඇවදිං ශලැ සසිනටනනට හොඳ යි යකුනෙ පොඩො සසි …මෙවා කබලෙන් බා කුඩු කරග ෴ මීට කුඩළු ඇබුලෙන් දෙනු ෴ දෙහි ඇබුලෙන් ද ෴ පොල් කිරෙනද ෴ අන්ඩවාතෙට ෴ එඩරු තෙලෙන් ද ෴ සියළු සන්නියට ෴ කොසබ තෙලෙන් ද ෴පනුවමට දෙමට කිරෙන් ද ළුනු වතුරෙන්ද ෴විශේෂ සටහන්:වෙද පොත අසම්පූර්ණ යවිහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0021What's your reaction?0Cool0Bad0Happy0Sad