Skip to content Skip to footer
පත් ඉරු158
පරිමාණයසෙන්ටිමීටර් 46 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෙ’ තෙක් හා ‘1’ සිට ‘51’ තෙක්,
කම්බ සෙන්ටිමීටර් 46.5 × 6.5 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ තුං ලො මුදුනෙහි කෙලනා වු ශ්‍රී පාද ඇති අප තිලොගුරු බුදු
රජානන් වහන්සේ එක් සමයෙක ශැවැත්නුවර නිසා ජෙතවන මහා විහාරයෙහි වැඩ වසන සේක් තමන්‍වහන්‍ෂ ගේ
බුද්‍ධාත්‍ර්‍ථයට කාරනා වූ දස පාරමිතාවං උතුම් වූ ප්‍රඥා පාරමිතාව අරභයා වදාළ සේක…
උමමගග ජාතකං සම්පුනනං෴ මඟලො නාම නාමෙන උපසමපනෙනන භිකඛුනා මෙතෙතය්‍යං සබබ දසසාමි පොතතකං
ලිඛිතංපදං෴ ආදිසෙ පොතතකෙ දිසවා තාදිසේ ලිඛිතෙ මයා අතිසුද්‍ධමසුද්‍ධං වාමමාදොසො න විද්‍යතෙ෴ ඉමං
ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං උපසංකමි පතිට්ඨහිත්‍වා සරනෙන සුපපතිට්ඨාමි සාසණෙ෴ සි`ධිරසතු෴ සුභමසතු෴ කල්‍යානමසතු෴ ආරොග්‍යමසතු෴ සි`ධිම්෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com