Skip to content Skip to footer
පත් ඉරු150
පරිමාණයසෙන්ටිමීටර් 50 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤී’ තෙක්
කම්බ

සෙන්ටිමීටර් 50 × 6, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සතං හත්‍ථිසතං අසසාසතං අසස සරීරථා සතං කඤඤා සහසසානි
ආමුතත මනි කුඬලා එකසස පදවීතිහාරසස කලංනාගඝනති සොලසිං෴ යන මේ ගාථාව තිරතනයෙහි ඇදහිලි ඇති
පින් පවු මේ ය යි සැබවින් දනනා වූ සත් පුර්‍ෂයනනිසා වදාරණ ලදි෴ එ කෙසෙ ද යත්෴ රන් සැත් රන් පොරොදු
ආදී සියළු …
ප්‍රතිපක්‍ෂ වූ නිවනට දොර හළුවා වූ සෞද්‍ධොධනිය්‍ය වූ තථාගත වූ සද්‍ධමර්‍ම චක්‍රවර්‍තති වූ මමම ය යි තමන්‍වහන්සේ දක්‍වා
වදාළ සේකි෴ එකොලොස්දාස් පන්සියයක් ග්‍රන්‍ථයෙන් විසතර කොට වණර්‍ණනා කරණ ලද එළු උමන්‍දාව නිමි෴ උමමගග ජාතකය යි෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං සුගතං ජිණං දිසවාන අමතං සනතං පාපුණෙය්‍යං
සිවමපුරං෴ ඉතො චුතොහං වර ජඹුදීපෙ හිමාලයෙ හෙම මයමහිකූටෙ කපපායුකො දෙවපතීච හුත්‍වා මෙතෙතය්‍ය
නාථසස සුනොමි ධමමං෴෴෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com