ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් එළු උමන්‍දාව Elu Umandava ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු137පරිමාණයසෙන්ටිමීටර් 54 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣෟ’ තෙක්කම්බසෙන්ටිමීටර් 54 × 6, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සතං හත්‍ථිසතං අසසාසතං අසස සරීරථා සතං කඤඤා සහසසානි ආමුතත මනි කුඬලා එකසස පදවීතිහාරසස කලංනාගඝනති සොලසිං෴ යන මේ ගාථාව තිරත්නයෙහි ඇදහිලි ඇති පින් පවු මේ ය යි සැබවින් දනනා වූ සත් පුර්‍ෂයන් නිසා වදාරණ ලදි෴ එ කෙසෙ ද යත්෴ රන් සැත් රන් පොරොදු ආදී සියළු …එකොලොස්දාස් පන්‍ෂියයක් ග්‍රන්‍ථයෙන් විසතර කොට වණර්‍ණනා කරණ ලද එළු උමන්‍දාව නිමි෴ උමමගග ජාතකය යි෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං සුගතං ජිනං දිසවාන අමතං සනතං පාපුණෙය්‍යං සිවමපුරං෴ ඉතො චුතොහං වර ජඹුදීපෙ හිමාලයෙ හෙමමයමහි කූටෙ කපපායුකො දේවපතීච හුත්‍වා මෙතෙතය්‍ය නාථසස සුනොමි ධමමං෴ නිමි෴ සි`ධිම්෴ සුභමසතු෴෴පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරයපාලටුව, මාතර Tags: BDVP-0009What's your reaction?0Cool0Bad0Happy0Sad