Skip to content Skip to footer
පත් ඉරු137
පරිමාණයසෙන්ටිමීටර් 54 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣෟ’ තෙක්
කම්බ

සෙන්ටිමීටර් 54 × 6, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සතං හත්‍ථිසතං අසසාසතං අසස සරීරථා සතං කඤඤා සහසසානි
ආමුතත මනි කුඬලා එකසස පදවීතිහාරසස කලංනාගඝනති සොලසිං෴ යන මේ ගාථාව තිරත්නයෙහි ඇදහිලි ඇති
පින් පවු මේ ය යි සැබවින් දනනා වූ සත් පුර්‍ෂයන් නිසා වදාරණ ලදි෴ එ කෙසෙ ද යත්෴ රන් සැත් රන් පොරොදු
ආදී සියළු …
එකොලොස්දාස් පන්‍ෂියයක් ග්‍රන්‍ථයෙන් විසතර කොට වණර්‍ණනා කරණ ලද එළු උමන්‍දාව නිමි෴ උමමගග ජාතකය
යි෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං සුගතං ජිනං දිසවාන අමතං සනතං පාපුණෙය්‍යං සිවමපුරං෴ ඉතො
චුතොහං වර ජඹුදීපෙ හිමාලයෙ හෙමමයමහි කූටෙ කපපායුකො දේවපතීච හුත්‍වා මෙතෙතය්‍ය නාථසස සුනොමි
ධමමං෴ නිමි෴ සි`ධිම්෴ සුභමසතු෴෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com