ගද්‍ය, ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් ඔඩ්ඩි යක්ෂයාගේ කන්නලව්ව Oddi Yakshayage Kannalawwa ගද්‍ය, ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු3පරිමාණයසෙන්ටිමීටර් 18 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කා’ දක්වාකම්බනැතවැඩිදුර විස්තරය පස්වාදහසක් වරං බලාපු තෙද වරං එර්දිවනත බලවනත ගුන නැන යසවනත තෙද ඒර්දවනත දිවිය දිවි ඥාන දිවිය නම් දරු දිවව දේවතාඋන්‍ඩ දේවතාවියන්ඩ අදත් මම අඬ ගසා ආරාධනා කරනෙන් නම් සාගල පුර නුවර සාගලමල නරේන්ද්‍රයා නම් වහන්සේට සශැරිපත්ම නම් බිසවුන් වහන්සේ ගේ කුසයෙන් උපපැනන වු …යකෙක් යක්ෂනියෙක් විසින් වැද පැමිණි කෝටියක් ලෙඩ කෝටියක් උපදද්රා ගතිවල් දුරු කරනා හෙයින් තමුන් වහන්සේලා කැප කර දෙන මල් පහන් බත් බුලත් පිදේනි පුදවලකකං ක්‍රේහි දිෂටි ලා එන්ඩ ඉර්ෂං නව දෙනා ගෙං වෙසමුනි රජජුරුවනෙන්ං වරමී වර වර ඒසවාහා ෴ ඔඩඩිසයා ගේ කනනලවව ෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0006What's your reaction?0Cool0Bad0Happy0Sad