වැඩිදුර විස්තරය | නමශශාක්ය සිංහාය෴ නිරුතතිනිකරාපාරපාර වාරනතගං මුණිං වන්දිත්වා ධාතු ම`ජුසං බ්‍රැමි පාවචන`ජසං෴ නිරුතතිනිකර,, ව්‍යාකරණ රාසි නැමති,, අපාර,, එතර විය නොහැකි෴ පාරාව,, පාරාවාබභ්යනතරයෙන් හෙවත් මහ මුහුදින්,, අනතගං,, කෙලවරට පැමිණියා වූ,, මුණිං,, මුණීන්ද්ර වූ සවඥය,, වන්දිත්වා,, ද්වාරත්‍රයෙන් වැඳ,, පාවචන`ජසං,, ජිණ වචනානුගාමී මාගර්ගායමාණ වූ … නෙළුඹු උපුල් කුමුදු මහනෙල් ඇඹුල … ප`චාභිඥා නම්෴ ඉ`ධිවිධාදිබබ සොතො පරචිතත විජානනා පුබෙබ නිවාසානුසසති දිබබ චකඛුති ප`චධා෴ ත්‍රිවිධ ගෞරව නම්෴ … තපපභාර යන මේ යි෴ උපපතති දෙව සංව්රතති දෙව ය විසු`ධි දෙව ය යි ත්‍රිවිධ වෙත් චාතුර්මහාරාජිකාදීහු උපපතති දෙවයහ රාජාදීහු සංව්රතති දෙවයහ ක්ෂීනාශ්රවයො විසු`ධි දෙව නම් වෙත්෴ |