ගද්‍ය, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් කට්ඨාරි ජාතකය හා ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Kattari Jathakaya ha Dharma Kandayak (incomplete) ගද්‍ය, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු9පරිමාණයසෙන්ටිමීටර් 36 x 6පත් ඉරු අංකනය‘4’ සිට ‘4’ දක්වා කම්බනැත.වැඩිදුර විස්තරයයි කීහ ෴ එසෙ ඇසුවන්‍විසින ් කියනුයේ අනිකෙක් නොවෙ මේ ලොව සුලඹවිලඹවන් ගේ පහන් නො ලබ සිට එයට රිවි පුත් ආයේ ය යි කීහ ම ුලාවෙන් ප්‍රලාප දොඩනනා සේ තෙපි කුමන බසෙක් කියන සේක ් ද උන් ගෙ විමන පනස් යොදුනෙක ඇතුල සවර්‍න රැසෙක පිටත මිහිරි රැසෙක තඳ ඌෂ්නෙක ගිරඟ වට යන ගමනෙක …එ ් අසුවන් විසිං කියනුයේ තෙපි විකට වු කවට බස් කුමට දොඩව් ද ගනිසුරු ගෙ මී අස්නෙක උදර බඩෙක ඇතු ගෙ හිශෙක වට මුහුනෙක ගහන අතෙක එකක් දනෙක බිදුනු දතෙක උමා සුතෙක නැති නොයෙක් ලොවට ගුනෙක බදු නමෙක මෙ ව් කලි එසේ නොවෙයි ක ීහ ෴ඤවැලිගලෙල් සුමන උන්නාන්සේ ගේ කෂ්ටාරි ජාතකේ(පොත් දෙකක් බව පෙනේ)පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0016What's your reaction?0Cool0Bad0Happy0Sad