Skip to content Skip to footer

කට්ඨාරි ජාතකය හා ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Kattari Jathakaya ha Dharma Kandayak (incomplete)

පත් ඉරු9
පරිමාණයසෙන්ටිමීටර් 36 x 6
පත් ඉරු අංකනය‘4’ සිට ‘4’ දක්වා 
කම්බනැත.
වැඩිදුර විස්තරය

යි කීහ ෴ එසෙ ඇසුවන්‍විසින ් කියනුයේ අනිකෙක් නොවෙ මේ ලොව සුලඹවිලඹවන් ගේ පහන් නො
ලබ සිට එයට රිවි පුත් ආයේ ය යි කීහ ම ුලාවෙන් ප්‍රලාප දොඩනනා සේ තෙපි කුමන බසෙක් කියන
සේක ් ද උන් ගෙ විමන පනස් යොදුනෙක ඇතුල සවර්‍න රැසෙක පිටත මිහිරි රැසෙක තඳ ඌෂ්නෙක ගිරඟ
වට යන ගමනෙක …
එ ් අසුවන් විසිං කියනුයේ තෙපි විකට වු කවට බස් කුමට දොඩව් ද ගනිසුරු ගෙ මී අස්නෙක උදර බඩෙක
ඇතු ගෙ හිශෙක වට මුහුනෙක ගහන අතෙක එකක් දනෙක බිදුනු දතෙක උමා සුතෙක නැති නොයෙක්
ලොවට ගුනෙක බදු නමෙක මෙ ව් කලි එසේ නොවෙයි ක ීහ ෴
ඤවැලිගලෙල් සුමන උන්නාන්සේ ගේ කෂ්ටාරි ජාතකේ

(පොත් දෙකක් බව පෙනේ)

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com