ගද්‍ය, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් කථා වස්තුවක කොටසක් (අසම්පූර්ණ යි) (කට්ඨාරි ජාතකය) Katha Wasthuwaka Kotsak (incomplete) (Kattari Jataka) ගද්‍ය, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු4පරිමාණයසෙන්ටිමීටර් 40 × 5,පත් ඉරු අංකනය‘කා’ සිට ‘ක ු’ දක්වා,කම්බනැත.වැඩිදුර විස්තරය… යවා පුතු වදා රැක ගතෙතමි දැන් මොහු කනනට බොනනට ඉල්වා හඬ යි මම කෙසේ කවන්‍ද පොවන්‍ද නුඹ ගේ පුතු කරන කරදරය මට විදීම නො පිලිවන එසේ හෙයින ් නුඹ ගේ පුත්‍රයා වඩා ගනිත්‍ව යි කියා පාවා දුන ් සේක ෴ බොහො දෙනා මැද රජ ලැජජා ව සිට පිටි තොල දත් කමින් මීට …එසේ නොව අහසට දැම ූ කල ඉ්ටත් භය නො ගෙන මට බන කී ශටි නුදුටු ද නො ලැබ සිටි බනක් සුලබ කොට බොලද බසිං වදාල නුඹට කවර ඉදුරක් දෙන්‍ද සක්විති රජ විනනම් සිත් සේ සත් රුවන ් පුදමම ය එසේ වී නම් ම ුන ් මාගේ දුගී පඬුරකින ් නුඹට පුදමම යි කියා තමන් ගේ හිරන්‍ය සවනර්‍නාදී වූ භාඬාරය ඇතුළු ව බරනැස් රාජජය තමන් ප ුත්‍රයා වදාල බනට පුජා කල සේක ෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0018What's your reaction?0Cool0Bad0Happy0Sad