ගුප්ත විද්‍යා, පද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් කළු යකාගේ පිදේනිය Kalu Yakage Pideniya ගුප්ත විද්‍යා, පද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු04පරිමාණයසෙන්ටිමීටර් 30 × 4පත් ඉරු අංකනය‘කි’ සිට ‘කූ’ දක්වාකම්බනැතවැඩිදුර විස්තරය මෙහෙසුරු වදා යාකරවැදුනුවෙනු දා යාබලදෙඋ සඳා යාවැලඳි ආතුර දුක් මුදා යා …වතකින් ශැදි දල රකුසු විකාගැන් කනනැ රුවකි අඹනෙන්ගතකින් දිලි රත් පාට පෙරවගන කළුවන් වතකි අඳිනෙන්සුරතින් ගත් රන් කඩුවකි වමතට ගිනි කබලක් දරමිනෙන්මෙ ලෙසින් සිඋ අත් බිලලකි යම ගුරු ගොන් වාහනයක ඉනෙන්පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0014What's your reaction?0Cool0Bad0Happy0Sad