ගුප්ත විද්‍යා, පද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් කළු යකාගේ පිදේනිය Kalu Yakage Pideniya ගුප්ත විද්‍යා, පද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු02පරිමාණයසෙන්ටිමීටර් 33 × 4.5පත් ඉරු අංකනයඅංකනය කර නැතකම්බනැතවැඩිදුර විස්තරය සදව මැද මාලයට ගෙඩිගේ වියන් කළු වන සරහ ලාපුදව නිල් බත් රිරි ගොටුවක් අඟුරු දුංමල සරහ ලානදය බෙර ගොස් නාද වියතුනි සමයමේ පුද බලා ලාතෙදය ලත් මහ කළු යකා හට මෙ ලෙස පිදේනිය කැප ක ලා …දෙක දෙ මාලේ තටුව බඳිමින් කොන් සතරක් බඳව තාඑක රියන් උස මුදුන් මාලේ වඩං සත එලල තාදෙක දෙකිං රැලි වඟු බෙදමි සරහාවළු මල් පැහැ පො තාමෙ කළු කුමරුට දෙන්‍ඩ පිදේනිය නොයෙක් ශැරසිලි සරස තාපොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0015What's your reaction?0Cool0Bad0Happy0Sad