ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් කුදුසික පදාර්ථ, ධර්ම කාණ්ඩ දෙකක් (අසම්පූර්ණ යි) Kudusika Padartha, Darma Kanda Dekak (Asampurnai) ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු72පරිමාණයඅඟල් 11 3/4 x 1 3/4පත් ඉරු අංකනය‘ඞෟ’ සිට ‘ඞා’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය න් පාරාජිකාදිකා පරිජි ආදිහු ඤෙය්‍යා දතතාහු යි ෴ පරිකඛාරං, සිවුරු ඇ පිරිකර, හරනෙතසු, සොරුන් … ගෙන යන කලහි, අසස, එ සොර හට, අනත්‍ථාසි, අවඩ පිණිස, චොරො චොරොති, සොරෙක සොරෙක යි, භාසිතෙ, කී කල්හි, දඬංගණහතෙන, එ අසා සොරහු අතින් දඩ ගන්නා කල්හි, තතතකං, එ තෙක් ම දඩ …මෙ හැම තැන්හිම මෙ කී තාක් සිත සප යන පස් කදින් පිටත් ආත්මාදි නම් නැති කම් ඈ පසයෙන් උපදනා දහම්හු මනො පමණ බැවු පිණිස සෙ පවතී සලකන විසින් මොහ සමපජඤඤයෙන් යෙදී ෴හැම අකුසලුන් දුරු කොට කුසලුන් පුරණුවහු විසින් තමා ගේ අධිමුකති වූ පරිදෙදන් තුන් බොධියෙන් එක්තරා බොධියකට පැමිණිය යුතු ෴෴෴(ග්‍රන්ථ තුනක එකතුවක් බව පෙනේ)විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0034What's your reaction?0Cool0Bad0Happy0Sad