ගද්‍ය, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් කුරු දහම් ජාතකය Kuru Darma Jathakaya ගද්‍ය, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු15පරිමාණයසෙන්ටිමීටර් 45 × 5.7පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෞ’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ තව ද මහමෙර සේ සථිර ගුණ ඇති සර්‍වඥයන් වහන්සේ ජෙතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් අකුරක් ගසා හංසයකු මැරු භික්‍ෂුවක්හු අරභයා මෙ ජාතය දක්‍වන ලද හෙ කෙසේ ද යත්෴ එම සැවැන් නුවර යාළුවො දෙදෙනෙකු සාසනයෙහි මහන ව උපසමපදා ලදින් බොහො සේ උනුන් අත නො හැර එක්‍වම ඇවිදිනාහු අචිරවති ගඟාවට ගියාහු නා පියා අවු තැප තැප පුරාණ කථාවක් කිය කියා වැලෙල සිටියාහු ගගගඑ සමයෙහි රථාචාරි නම් අනුරුද්‍ධ සථවියො ය෴ එ සමයෙහි ප්‍රහොහිත බ්‍රාහමන නම් දැමමහා කාසසපසථවිරයො ය෴ එ සමයෙහි යුව රජජුරුවො නම් ආනන්‍ද සථවිරයො ය෴ එ සමයෙහි අගමෙහෙසුන් බිසව වූ නම් දැන් රාහුල මාතා වූ යසොධරා මහා සථවිරි ය෴ එ සමයෙහි රජජුරුවන් වහන්සේ ගෙ මැනියො නම් දැමමහාමායා දේවී ය෴ එ සමයෙහි කුරු රජජුරුවො නම් ලොවුතුරා බුදු වු මමම වෙ දැ යි තමන්‍වහන්සේ දක්‍වා වදාළ සේකි෴෴෴ කුරු ධර්‍ම ජාතකය යි෴෴෴ සි`ධිරසතු෴෴෴ (1911-12-20 වෙනි දින දී ය)පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්‍රාදේවි රජමහ විහාරය,පැපිලියාන Tags: SRMV-0005What's your reaction?0Cool0Bad0Happy0Sad