පද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් කුස දා කව Ku Da Kawa පද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු59පරිමාණයසෙන්ටිමීටර් 43 × 3පත් ඉරු අංකනය‘1’ සිට ‘686’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයතිත් ගනඳුරු මිතු රු විනෙදන කුමුදු නිසයු රු ගුණ මිණි මහ සයු රු වඳිම් මුනිදුතුමන් තිලෝගු රු …පවර සක වසිනෙක්දහස් පන්සිය දෙතිස්වන වෙසඟ පොහො දාඅමරඟන යුරු මැණික්සාමී නමැති ලඳ අයදමෙන් නොම දාගැඹර කිවි නළු හසල අලගියවන්න මුකවෙටිතුමා පබ දාඅජරමර මොක් පිනිස සිංහල බසින් කව් කලෙ නිසි මෙ කුස දා(වර්ෂ 1886 ජූලි මස 7 වෙනි බුද දින දී ලියා නිමවන ලදීමේ පොත මෙහි අත්සන් තබන නමට ම අයිති ය)පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන Tags: SPRV-0033What's your reaction?0Cool0Bad0Happy0Sad