Skip to content Skip to footer
පත් ඉරු56
පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 3.5
පත් ඉරු අංකනය‘1’ සිට ‘56’ තෙක්,
කම්බසෙන්ටිමීටර් 46 × 3.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.
වැඩිදුර විස්තරයතිත් ගණදුරු මුතු රු
විනෙදන කුමුදු නිසයු රු
ගුණ මිණි මහ සයු රු
වඳිම් මුණිඳු තුමන් තිලෝගු රු …
සසියසූ සතක් ව න
කවියෙන් නිමා සසොබ න
මෙ කව් මිනි රුව න
දිලේ වා අබිමුවෙහි කවි ද න
පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com