Skip to content Skip to footer
පත් ඉරු67
පරිමාණයසෙන්ටිමීටර් 27.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝඃ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 28 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴
පොර සිරි දෙන ගග ත්
කෙලෙසුං නසා ජයග ත්
ඒ මුනිදු අග ප ත්
වදිං මම මුදුනතේ බැඳ අ ත් …
තුන් දහසක් වහ`සලාට ද තුන් දහසක් සෙනගට ද තුන් දහසක් උපාසකවරුන්ට මේ ධමර්‍මය ඇසු සියළු දෙවියන්ට
තව තවත් සිතු පරිද්‍ධෙ ප්‍රඥවෙන් කුසල් කිරිමෙන් දිව්‍ය සැපත් විඳ එතනෙන් අමාමහා නිවන් දකින්නට උත්සහා
කටයුතෙත ය ෴කොසබවති වස්තුව යි෴

පොත් වල හිමිකරුකඩදොරපිටිය ශ්‍රී මේගානන්ද විහරය, පූඬළු ඔය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com