ගද්‍ය, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ඛදිරඟාර ජාතකය, රාජොවාද ජාතකය, මහා වාණිජ ජාතකය (අසම්පූර්ණ යි) Badiragara Jathakaya,Rawowada Jathakaya,Maha wanijja Jathakaya (incomplete) ගද්‍ය, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු9පරිමාණයසෙන්ටිමීටර් 51.5 x 5,පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෟ’ දක්වා,කම්බනැත.වැඩිදුර විස්තරයසිටියෙමි කිවු ය එ කල්හි සර්‍වඥයන් වහන්සේ වදාරණ සේක ් සිටාණනි තොපි රූක්‍ෂ වු භොජනය දෙමි යි කියා සිත තාකුළුවාව ය ි සිත ප්‍රසනන කල්හි බුද්‍ධ ප ්‍රත්‍යෙක බුද්‍ධ ආර්‍ය්‍ය ශ්‍රාවකයන්ට දුනනා වු දානය රූක්‍ෂ නම් නො වෙති ක ුමක් හෙයින්‍ද යත් විපාක මහත් බැවිනැ යි වදාළ සේක …තම හට හිත කැමැති නුවනැති සත් පුර්‍ෂයන් විසින් ලොභ වශඟ නො විය යුතු ය යි තව ද සත්‍වය … පාසක වරිණි ලොභ වශග ව එ ් පන්සියයක් දෙන නිස්කාරණයෙහි විනාසයට පැමිණියාහු එ … ය යි ජාතක ධර්‍මම දෙසනාව ගෙන හැර දක්‍වා වදාරා චතුසසත්‍ය ප්‍රකාස කොට උපාසක වරිණි එ කළ නාඟ ර … ක්‍වා වදාළ සේක ෴෴ මහා වානිජ ජාතකය යි ෴෴෴(දක්නට ඇති අවසන් පත් ඉරුවේ අඩක් විනාශ වී ඇත)පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0020What's your reaction?0Cool0Bad0Happy0Sad