ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ගිනි ඉන්දුමත්ථ Gini Indumathi ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු01පරිමාණයසෙන්ටිමීටර් 61 × 3.5පත් ඉරු අංකනයඅංකනය කර නැතකම්බනැතවැඩිදුර විස්තරය ඕං ක්රං ක්‍රිස් බාහු ප්රලඩගුරුකෙස් ශැර ගිනි ෴ ඕං ප්රතෙලාඩලන්කා හර හර විෂ්ණු ද්රෙංහො බ්රාස් නොබා දේස් ක්රං ක්‍රිස් ගිනි ගිනි ෴ ඕං ආර්දදි පසිවලි ආග ගිනි ශැර කන්දකුමාර විෂණු ශැර ගිනි ගිනි ෴ ඕං බිසිබිල්ලා හොනිලි ගිනි පොඩි පොඩි සිව නරායනෙ ශර ගිනි ගිනි …ඕං ඊසව්‍ර වෙසමුනි තඹිරානෙ වරානෙ කබිලි කඩවර කළු කුමාර වර ගනි වලලි අමමා වරිදනි වර ගිනි ගිනි ෴ නිවිති බෙලෙලක් ගෙන පස් කටු දරිං පුළුසසා කහාදියෙහං පැසවා රත් හඳුං සුදු සඳුං කුකුළුලෙල සම ව ගෙන මෙයි එකසිය අට විට මතුරා කංඩ දෙනු ෴෴෴ ගිනි ඉන්දුම යි ෴෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0020What's your reaction?0Cool0Bad0Happy0Sad