ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ගිහි විනය Gihi Winaya ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු65පරිමාණයඅඟල් 16 3/4 x 2පත් ඉරු අංකනය‘සවසති සිද්‍ධම්’ සිට ‘ඝඃ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා … කුසලසස උපසමපදා සචිතත පරියො දපනං ඒතං බුද්‍ධාන සාසනං ෴ යනාදීන් අනේක ප්‍රකාරයෙන් බුදු රජානන් වහන්සේ වදාළ අවවාද අසාගෙණ සි … වු දුරු කොට පින් රැස් කොට සිත පිරිසිදු කොට සග මොක් සුව අත්පත් කටයුතු …නැවත චකඛු විංඤාණය අනිත්‍යය දුකඛය අනාත්මය සොතවිංඤාණය අනිත්‍යය දුකඛය අනාත්මය ඝාණ විංඤාණය අනිත්‍යය දුකඛය අනාත්මය ජිව්හා විංඤාණය අනිත්‍යය දුකඛය අනාත්මය කාය විංඤාණය අනිත්‍යය දුකඛය අනාත්මය මණො විංඤාණය අනිත්‍යය දුකඛය අනාත්මය ය යි මෙසේ විංඤාණ වශයෙනුදු මෙනෙහි කටයුතු ෴෴෴෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරොග්‍යමසතු ෴ගිහි විණය ණිමී ෴෴෴විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0043What's your reaction?0Cool0Bad0Happy0Sad