Skip to content Skip to footer

චක්කවත්ති සීහනාද සූත්‍රය, බ්‍රහ්මජාල සූත්‍ර සන්නය Chakkawaththi Seehanada Suthraya,Brakmajala Suthra Sannaya

පත් ඉරු108
පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 6.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෲ’ තෙක් සහ ‘ඬී’ සිට ‘ඣෘ’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා මගධෙසු විහරති මාතුලායං෴
එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,, මගධෙසු,, මාතුලායං,, විහරති෴ තත්‍ර ඛො
භගවා භිකඛු ආමනෙතසි,, භිකඛවොති තෙ භිකඛු භගවතො පචචසෙසාසුමභගවා එතදවොච෴ තත්‍ර ඛො,, භගවා,,
භිකඛවොති,, තෙ භිකඛු ආමනෙතසි…
සවයමභුත වූ සර්‍වඥ රාජොතතමයානන්‍වහන්සෙ විසින් දෙසන ලද යම් උතතම සූත්‍රයක්හු ගෙ මහිමයෙන් ප්‍රථුවි තොමො
අනෙක ප්‍රකාරයෙන් කමපා වී ද ඒ බ්‍රහමජාල සූත්‍රයා ගේ ධර්‍මමය හා අත්‍ර්‍ථ ආදර සහිත ව ඉගෙනගෙන මේ ශාසනයෙහි
ප්‍රාඥයො නුවනින් බොහො කලක් පිලිපැද සවර්‍ග මොක්‍ෂය සි`ධිය කෙරෙත්‍වා෴ බ්‍රහමජාල සූත්‍රාත්‍ර්‍ථ ව්‍යාඛ්‍යානය
නිමි෴ ත්‍රිහෙතුක ප්‍රඥා ඇති වෙම් වා෴ සි`ධිරසතු෴ සුභමසතු෴෴෴

පොත් වල හිමිකරුකුඹල්ඔලුව රජ මහා විහාරය, කොත්මලේ
පුස්කොළ පොත් නාමාවලිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com